microworkers පාඩම 3

By // 3 comments:
Thumbnail
...

Creating a Moneybookers Account

By // 4 comments:
Thumbnail
හරි. දැන් කියන්න යන්නෙ Moneybookers account එකක් හදගන්න විදිහ. මේකත් paypal වගේ online account එකක්. Payapl හදල තියන අයට නම් මේක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. Online bank account එකක් කියන්නෙ අපි internet එකේ ගණුදෙනු කරනකොට අපේ මුදල් ලංකාවේ bank එකට ගන්න. ඒ වගෙම මේ වගෙම account එකක් තියන කෙනෙක්ට මුදල් යවන්නත් පුළුවන්. මේ වගෙ account එකකින් ගණුදෙනු කරන එක ගොඩක් ලේසි ඒ වගෙම ගොඩක් ආරක්ෂිතයි. හරි එහෙනම් දැන් කියල දෙන්න යන්නෙ moneybookers online bank account එකක් හදාගන්න හැටි. මුලින්ම...

microworkers පාඩම 2. (Job එකක් කරන ආකාරය)

By // 3 comments:
Thumbnail
...

Microworkers පාඩම 1.

By // 4 comments:
Thumbnail
...

Learn Photoshop In Sinhala

By // 2 comments:
Thumbnail
අද දෙන්නෙ ගොඩක් වටින පාඩම් මාලාවක්. ගොඩක් අය කැමති graphic design වලට. ඒත් ඉගෙනගන්න විදිහක් නැතුව ලත වෙන අවස්ථා ඇති. graphic designing කියන්නෙ photoshop, after effects, 3Ds max වගේ මේ වගෙ ගනණාවක්ම තියනව. නමුත් මේව ඉගෙනගන්න ලොකු වියදමක් දරන්න වෙනව. නමුත් අද ඔයාලට photoshop සිංහලෙන්ම ඉගෙනගන්න පුළුවන් PDF Tutorial set එකක් ඔයාලට දෙනව මේකෙන් ඔයාලට ගෙදර ඉඳගෙනම photoshop ඉගෙනගන්න පුළුවන්.  මෙතනින් download කරගන්...

ඔබගේ පරිගණකයේ RAM එක මදිද? මෙන්න නියම විසඳුම

By // No comments:
Thumbnail
ගොඩක් අයට තියන ගැටලුවක් තමා පරිගණකයේ තාවකාලික මතකය එහෙම එත්තන් ram එකේ මඳ බව. මේ නිසා ඔබගේ පරිගණකය මන්දගාමී වන අවස්ථා ඔබ ඕනෑ තරම් දැක ඇති. එයට ඉතා සාර්ථක විසඳුමක් තිබෙනව.  මේක කුඩා application එකක්. MB 1ක ප්‍රමාණයක්. කුඩා නමුත් ඉතා වැදගත් කාර්‍යයක් කිරීමට මෙයට හැකියාව තිබෙනව. Install කිරීම් නැත. අපට අවශ්‍ය වූ විට මේ setup එක double click කොට අපගේ කාර්‍යය සිදු කර නැවත close කිරීමට පුළුවන්.  මෙමගින් සිදු කරන්නේ පරිගණකයේ අනවශ්‍ය ලෙස වැය කරගෙන ඇති ram එකේ ඉඩ ප්‍රමාණය නැවත ප්‍රයෝජනයට...

software නැතුව සුපිරිම විදිහට folders hide කරන්න

By // No comments:
Thumbnail
cmd එහෙම නැත්තන් command prompt. මේක ගැන වැඩිය සැලකිල්ලක් දක්වන්නෙ නැති වුනාට මේක තමා පරිගණකයක තිබෙන භයානකම application එක. මේකෙන් පුළුවන් පරිගණකයේ ඕනෑම දෙයක් හසුරවන්න සහ තවත් ගොඩක් දේවල් කරන්න. මේ කියල දැන දේට නම් ගොඩක් අය කැමති වෙයි. සාමාන්යෙන් හැමෝම වගේ folders hide කරන්නෙ folder එකේ properties වලට ගිහින් hide check box එකට tick එක දාල. ඊට පස්සෙ control panel වල folder option වලට ගිහින් don’t show hide folders දීල. ඒක තමා සාම්ප්‍රදායික ක්ර්මය. ඒත් ඉතින් මේක ගොඩක් අය දන්න නිසා තමන්ගෙ...