ඔබගේ පරිගණකයේ RAM එක මදිද? මෙන්න නියම විසඳුම

By // No comments:
Thumbnail
ගොඩක් අයට තියන ගැටලුවක් තමා පරිගණකයේ තාවකාලික මතකය එහෙම එත්තන් ram එකේ මඳ බව. මේ නිසා ඔබගේ පරිගණකය මන්දගාමී වන අවස්ථා ඔබ ඕනෑ තරම් දැක ඇති. එයට ඉතා සාර්ථක විසඳුමක් තිබෙනව.  මේක කුඩා application එකක්. MB 1ක ප්‍රමාණයක්. කුඩා නමුත් ඉතා වැදගත් කාර්‍යයක් කිරීමට මෙයට හැකියාව තිබෙනව. Install කිරීම් නැත. අපට අවශ්‍ය වූ විට මේ setup එක double click කොට අපගේ කාර්‍යය සිදු කර නැවත close කිරීමට පුළුවන්.  මෙමගින් සිදු කරන්නේ පරිගණකයේ අනවශ්‍ය ලෙස වැය කරගෙන ඇති ram එකේ ඉඩ ප්‍රමාණය නැවත ප්‍රයෝජනයට...

software නැතුව සුපිරිම විදිහට folders hide කරන්න

By // No comments:
Thumbnail
cmd එහෙම නැත්තන් command prompt. මේක ගැන වැඩිය සැලකිල්ලක් දක්වන්නෙ නැති වුනාට මේක තමා පරිගණකයක තිබෙන භයානකම application එක. මේකෙන් පුළුවන් පරිගණකයේ ඕනෑම දෙයක් හසුරවන්න සහ තවත් ගොඩක් දේවල් කරන්න. මේ කියල දැන දේට නම් ගොඩක් අය කැමති වෙයි. සාමාන්යෙන් හැමෝම වගේ folders hide කරන්නෙ folder එකේ properties වලට ගිහින් hide check box එකට tick එක දාල. ඊට පස්සෙ control panel වල folder option වලට ගිහින් don’t show hide folders දීල. ඒක තමා සාම්ප්‍රදායික ක්ර්මය. ඒත් ඉතින් මේක ගොඩක් අය දන්න නිසා තමන්ගෙ...

w3school හා tutorialpoint හි offline version download කරගන්න.

By // 1 comment:
Thumbnail
Java, Php, sql, c++, c# html, html5 css මේවගේ language කරන අය අනිවාර්යෙන් අන්තර්ජාලයේ සැරිසරනව තමන්ට අවශ්‍ය නොයෙකුත් කරුණු දැන ගනීමට. ඒ අවස්ථා වලදී අනිවාර්යෙන්ම මේ web site දෙක මුණ නොගැසී ඇත් නම් ඔබ පුදුම විය යුතුයි. W3shool, tutorialpoint කියන්නෙ සයිබර් අවකශයේ තියන online පාසල්. නොමිලේ ඔබට එහි ඇති ඕනෑම දෙයක් හැදෑරිය හැකියි. නමුත් ඒ සෑම අවස්ථාවකදීම ඔබට මේ site වලට log වීම කරදරකාරී දෙයක්. ඒ නිසා ඔබට ඕනෑම අවස්ථාවකදී අධ්‍යනය කිරීමට හැකි පරිදී එහි offiline version එක ඔබට ලබා ගත හැකියි.  මෙතනින්...

Speed up Your Internet Speed

By // 3 comments:
Thumbnail
සයිබර් අවකාශයේ සැරිසරන බොහෝ දෙනෙකුට තියන ගැටලුවක් තමා තමන්ගෙ Internet speed එක තරමක් අඩු වීම. මේ අඩු වීමට ප්‍රධාන හේතුවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ඔයාල භාවිතා කරන connection එකේ DNS servers වල වේගය.  ඔබ භාවිතා කරන අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දෙන ISP (Internet Service Provider) හෙවත් අන්තර්ජාල සේවා සම්පාදකයා DNS ලබා දුන්නත් ඒව සෑමවිටම ඔබට සරිලන ආකාරයේ වේගයක් සහිත DNS නොවීමට පුළුවන්. ඒ නිසා මේ DNS වෙනස් කර අපට පුළුවන් අපගේ අන්තර්ජාල වේගය වැඩි කර ගැනීමට. ඒ සඳහා තමා මේ කුඩා application...

Boost Your Torrent Speed More Than IDM

By // 1 comment:
Thumbnail
කොහොමද හැමෝටම... අද අලුත් post එකක් දාන්න හිතුව. නිකන් ඉන්න එකේ.ඕනම internet connection එකකදි torrent වලින් download කරනකොට සාමන්යෙන් IDM එකටත් වඩා speed එකෙන් download කරන හැටි. ඔයාලට මේ image එක දැක්කහම ඒක තේරෙන්න ඕන.  හරි… ඒකට torrent වල settings ටිකක් හදන්න ඕන ඒ වගෙම හොඳ trackers ල set එකකුත් ඕන වෙනව. දැන් මම ඒක step by step කියල දෙන්න යන්නෙ.  ගොඩක් අය පාවිච්චි කරන්නෙ uTorrent නෙ. ඉතින් මත් uTorrent ම ගන්නව මේකට. uTorrent නැත්තන් මෙතනින් ගිහින් download කරගන්න. හරි...

BitDefender Internet Security 2015 with Your Own Free license Key

By // No comments:
Thumbnail
Virus guard වැඩසටන් මෘදුකාංග අතරින් පළමුපෙළ සිටින වැඩසටහන තමා BitDefender වැඩසටහන. මෙය මේ වසරේදිත් ලොව අංක එකේ ප්‍රතිවයිරස් මෘදුකාංග වැඩසටහන බවට පත් වුනා. ඉතින් ඒ නිසා දැන් මේ සමගාම ඔබට මෙහි BItDefender Internet Security 2015 වැඩසටහන නොමිලේ මාස 6ක් පුරාවට ලබාගැනීමට අවස්තාවක් හිමිවෙලා. මෙය මුදල් ගෙවා ලබා ගැනීමට නම් $70කටත් වඩා වැය කිරීමට සිදු වෙනවා. නමුත් දැන් ඔබට එය නොමිලේ ලබා ගත හැකියි.  පහත link එකෙන් ගියවිට ඔබට ලැබෙන page එකේ ඔබගේ Email ලිපිනය සහ ඔබට ලැබී ඇති code එක ලබා...

Protect Your PC on Malwares

By // No comments:
Thumbnail
ගොඩක් වැදගත් වෙන software එකක් තම දෙන්න යන්නෙ. MalwareByte Anti-Malware වැඩසටහන. මේක ගැන ගොඩක් අය දන්නවත් ඇති.  මේකෙන් ඔයාලට අන්තර්ජාලය භාවිතා කරනකොට හමුවෙන අහිතකර web page වලින් ඔයාලගෙ පරිගණකයට පැමිණිය හැකි virus වැනි දේවල් වලින් ආරක්ෂාකරනව. අහිතකර web page block කරනව. අන්තර්ජාලය භාවිතා කරනවිට පමණක් නොවේ. ඔයාලගෙ පරිගණකයේ තියන malware virus වැනි දේවල් scan කර ඒව ඉවත් කිරීමටත් මෙමගින් හැකියාව ලැබෙනව.  ප්‍රධාන virus guard වැඩසටහනට අමතරව මෙවැනි වැඩසටහනකුත් තිබීම ගොඩක් හොඳයි. මොකද...