w3school හා tutorialpoint හි offline version download කරගන්න.

By
Advertisement
Java, Php, sql, c++, c# html, html5 css මේවගේ language කරන අය අනිවාර්යෙන් අන්තර්ජාලයේ සැරිසරනව තමන්ට අවශ්‍ය නොයෙකුත් කරුණු දැන ගනීමට. ඒ අවස්ථා වලදී අනිවාර්යෙන්ම මේ web site දෙක මුණ නොගැසී ඇත් නම් ඔබ පුදුම විය යුතුයි.

W3shool, tutorialpoint කියන්නෙ සයිබර් අවකශයේ තියන online පාසල්. නොමිලේ ඔබට එහි ඇති ඕනෑම දෙයක් හැදෑරිය හැකියි. නමුත් ඒ සෑම අවස්ථාවකදීම ඔබට මේ site වලට log වීම කරදරකාරී දෙයක්. ඒ නිසා ඔබට ඕනෑම අවස්ථාවකදී අධ්‍යනය කිරීමට හැකි පරිදී එහි offiline version එක ඔබට ලබා ගත හැකියි. 
මෙතනින් ලබා ගන්න.


1 comment: