Protect Your PC on Malwares

By
Advertisement
ගොඩක් වැදගත් වෙන software එකක් තම දෙන්න යන්නෙ. MalwareByte Anti-Malware වැඩසටහන. මේක ගැන ගොඩක් අය දන්නවත් ඇති. 

මේකෙන් ඔයාලට අන්තර්ජාලය භාවිතා කරනකොට හමුවෙන අහිතකර web page වලින් ඔයාලගෙ පරිගණකයට පැමිණිය හැකි virus වැනි දේවල් වලින් ආරක්ෂාකරනව. අහිතකර web page block කරනව. අන්තර්ජාලය භාවිතා කරනවිට පමණක් නොවේ. ඔයාලගෙ පරිගණකයේ තියන malware virus වැනි දේවල් scan කර ඒව ඉවත් කිරීමටත් මෙමගින් හැකියාව ලැබෙනව.

 ප්‍රධාන virus guard වැඩසටහනට අමතරව මෙවැනි වැඩසටහනකුත් තිබීම ගොඩක් හොඳයි. මොකද වැඩි පිරිසක් virus guard වැඩසටහන් වල free version එක භාවිතා කරන නිසා අන්තර්ජාලයේ සැරිසරනවිට පරිගණකයේ ආරක්ෂාව අවම තත්වයක පවතින්නෙ. ඒ නිසා මෙවැනි වැඩසටහනක් තමන්ගෙ පරගණකයේ ස්තාපිත කර තිබීම වැදගත්. 


මෙය ප්‍රධාන virus වැඩසටහනක් තරම් වැඩි ධාරිතාවක් ඇති වැඩසටහනක් නොවේ. කුඩා Software එකක්. මෙතනින් ගිහින් download කරගන්න. මෙය free වැඩසටහනක් නොවේ. මුදල් ගෙවා ලබාගතයුතු වැඩසටහනක් නමුත් මම serial key එක සමග ඔයාලට ලබා දෙනව. මේ key එක වැඩ කරන්නෙ මේ verision එකට පමණයි. 
Serial Key and ID
ID- 7MT93
Serial Key- WDM7-35LM-XHP5-8QE0 

0 comments:

Post a Comment