microworkers පාඩම 3

By
Advertisement




කොහොමද හැමෝටම.. ගොඩක් කාලෙකට පස්සෙ තමා නැවත post එකක් දාන්නෙ. හරි.. microWorkers එකේ register වෙච්ච කට්ටිය මන් හිතනව වැඩ කරනව ඇති කියල. කීයක් විතර හම්බ වුනාද? :) :D :D මන් හිතනව දවසකට අඩුම ගානෙ $1ක්වත් හොයාගන්නව කියල. Ads click වලට වඩා හොඳයි නේද. :p :p :p

හරි… මන් දැන් කියල දෙන්න හදන්නෙ මේකෙන් මුලින්ම withdraw request එකක් දාල සල්ලි ගන්න විදිහ.  
microWorkers වල සල්ලි ගන්න ඔයාලට පුළුවන් PayPal හා moneybookers වලින්. මන් නම් කියන්නෙ moneybookers වලින් ගන්න. මොකද moneybookers ලන්කාවට දෙනව. ඒක ලේසි. Fee එකත් අඩුයි. අනික දැන් moneybookers වලින් සල්ලි ගන්න ලේසි ක්‍රමත් ලන්කාවෙ තියනව. හරි.. moneybookers account නැති අය ඒක හදා ගන්න හැටි මෙතනින් බලන්න. :D
මුලින්ම microWorkers එකේ withdraw request එකක් දාල කරන්න ඕන දේවල් ටික බලමු,
මතකද මන් කලින් post එකක කිවුව ඔයාලගෙ address එක ඔයාලගෙ account එකේ submit කරල ඉන්න, ඒ ඇයි කියල මන් පස්සෙ කියනව කියල. දැන් තමා ඒකට වෙලාව. ඔයාල තාමත් address එක submit කරල නැත්තන් ඔයාලගෙ account එකේ “account” tab එක click කරල ඒකෙ තියනව edit address කියල link  එකක්. ඒක click කරල ඔයාලගෙ address, postal code(zip code), state, අනන් මනන් ටික දෙන්න.
හරි ඊට පස්සෙ කරන්න තියෙන්නෙ withdraw කරන වැඩේ. පළවෙනි පාර withdraw කරනකොට ඔයාලට ඉකමනට සල්ලි ගන්න බෑ. මොකද ඔයාල පළවෙනි withdraw request එක දැම්මහම ඔයාලගෙ ගෙදරට verification letter එකක් එවනව මෙන්න මේ වගේ. 
(Image පෙන්නෙ නැත්තන් image එක උඩ click කරල බලන්න)

මේ letter එකේ තියනව code එකක්. ඒක ඔයාගෙ account එකේ තියන text field එකකට submit කරන්න ඕන. මේ text field එක ඔයාලට හොයාගන්න පුළුවන් ඔයාල withdraw request එක දාල දවස් 3ක් විතර ගියහම මේක auto generate වෙලා appear වෙනව ඔයාලගෙ account එකේ “withdraw” කියන tab එකේ
මෙන්න මෙහෙම.


මේකෙ Enter PIN Number කියන link එක click කලාට පස්සෙ ඔයලට පෙනෙයි පෙන්න මෙහෙම එකක්.


ඒ letter එකේ තිඅයන් code එක මෙන්න මේ text fied එකට දීල submit කරන්න ඕන. එයාල මෙහෙම letter එකක් එවන්නෙ මේ account එක ඔයාගෙම account එක කියල confirm කරගන්න.
හරි ඔයාලගෙ account එකේ $9ක් වුනහම withdraw කරන්න පුළුවන්. $9ක් කියන්නෙ එයාලගෙ fee එකත් එක්ක $9.70ක් විතර තියෙන්න ඕන. මුලින්ම withdraw කියන tab එක click කරන්න. එතකොට ඔයාලට පේනව මේ වගෙ window එකක්.


මේකෙ තියන “Place new withdrawal request” click කලහම මේ වගෙ window එකක් එනව.


මේ paypal, moneybookers වලට ඉදිරියෙන් තියන radio buttons ඔයාලට tick කරන්න පුළුවන් ඔයාලගෙ account එකේ withdraw කරන්න පුළුවන් minimum payout එක දක්වා ආවහම. ඊට පස්සෙ ඔයාලගෙ payment method එක paypal, moneybookers වලින් එකක් tick කරල “amount to withdraw ” කියන තැනට ඔයාල withdraw කරන පලවෙනි පාර නම් හරියටම $9 දෙන්න. ඒක දෙනකොට dollar symbol එක නැතුව numbers වලින් විතරක් 9 කියල දෙන්න. ඊට පස්සෙ “send payment to” කියන තැනට ඔයලගෙ payment method එකේ Email එක දීල submit කරන්න. ඊට පස්සෙ ඉතින් හරි.. හැබැයි ඔයාල පළවෙනි පාර withdraw කළා නම් ඔයාට සති 3ක් විතර ඉන්න වෙනව ඔයගෙ letter එක එනකන්. ඊට පස්සෙ ඒකෙ තියන verification code එක අර කියපු විදිහට submit කලාට පස්සෙ ඔයාලට payment කරන්න පටන් ගන්නව.
Withdraw request එක දැම්මට පස්සෙ letter එක එනකන් ආයෙ වැඩ කරගෙන යන්න දිගටම. එතකොට letter එක එනකොට ඔයාලට ඊලග withdraw එකටත් සූදානම් වෙලා ඉන්න පුළුවන්. Letter එක එන්නෙ එක පරයි. ඊට පස්සෙ එන්නෙ  නෑ. ඊට පස්සෙ ඉතින් ඔයාල withdraw එක දාපු ගමන් ගන්න පුළුවන්. හැම Monday,Thursday දවසකම එයාල withdrawals දෙනව. ඉතින් ඒ නිසා ඊට කලින් දවසෙ withdraw request එක දාල තිබ්බහම එහෙම නැත්තන් ඒ දවසෙම උදේ 8ට විතර දාල තිබ්බහම උදේ 11ට විතර withdraw එක ඇවිල්ල තියෙයි.
මතක තියාගන්න ඔයාලට $1ක් හොයාගන්න එක දවසක් හොඳටම ඇති.  පුළුවන් හැම වෙලාවකම account එකට log වෙලා බලන්න. Log වෙලා ඉන්න හැම වෙලාවකම විනාඩි 2න් 2කට page එක refresh කරන්න. 

අලුතෙන් දාන tasks ඔයාලට එතකොට ඉක්මනට බලාගන්න  පුළුවන්

මතක තියාගන්න තව දෙයක්. හැම අඟහරුවාද දවසකම cheetuh tasks අලුතෙන් දානව උදේ 8ට විතර. Cheetuh tasks කියන්නෙ අර proof විදිහට confirmation code එක ඉල්ලන tasks. අලුතෙන් register වුන අයට නම් තාම මේව කරන්න දෙන එකක් නැතුව ඇති. හැබැයි ටික කාලයක් වැඩ කරගෙන යනකොට දෙයි. ඒත් ඔයාලට කරන්න පුළුවන් වැඩ ටික කරගෙන යන්න. Cheetuh tasks නැති වුනා කියල $1ක් දවසකට හොයන්න බැරි කමක් නෑ. $ 1ක් නෙමේ හරියට වැඩ කලොත් ඊටත් වඩා පුළුවන්. හැමදාම රෑ 9න් වගේ පස්සෙ UK, USA, Canada, Australia වගේ countries වල employers ල tasks දානව ගොඩක් වෙලාවට. එයාලගෙ tasks වලට ගෙවන ගාන වැඩි අනිත් ඒවත් එක්ක බලනකොට. අනික ලේසි වැඩ. ඒ නිසා ඒක ගැන පොඩ්ඩක් බලන්න. හැමදාම වැඩ කරන්න.

එහෙනම් අදට ඉවරයි. ගිහින් එන්නම්.. 
අපේ facebook group එකට set වෙන්න. The Arrow

3 comments:

  1. oyage post hodai.micro workers eke phone number eka verify karanna mata thama bari una.

    ReplyDelete
    Replies
    1. Number eka verify karanna dan podi aulak thiynawa godak ratawal walata

      Delete
  2. ඕක හරි යන්නේ නෑ ip වෙනස් කරගෙන කරපන්

    ReplyDelete